Full width home advertisement

Travel the world

Climb the mountains

Post Page Advertisement [Top]


අයිෆෝන් 11 ස්මාට්ෆෝනය වතුරට මෙන්ම දුහුවිල්ලට ඔරොත්තු දෙන සේ තනා තිබේ.මීටර් දෙකක් ගැඹුරු ජලයේ විනාඩි 30ක් තිබුණත් අයිෆෝන් 11ට හානි වන්නේ නැත.

මෙම අයිෆෝනයේ පිටුපස ඇපල් ලකුණ තිබෙන මිස වචනයෙන් ලියා නැත.

කලින් මාදිලියදි මෙන් අයිෆෝන් 11 හිද හෙඩ්ෆෝන් ජැක් නැත.ඒ වෙනුවට වයර්ලස් ලයිට්නිං කනෙක්ටරය සහිත ඉයර් පොඩ් (Earpods) තිබෙයි.

අයිෆෝන් XR මෙන් නොව අයිෆෝන් 11 හි 256GB මතකය ඇති මාදිලියක්ද වෙයි.ඒ 64GB හා 128GB ස්මාට්ෆෝනවලට අමතර වශයෙනි.මෙම මතක ධාරිතා තුනෙන්ම අයිෆෝන් 11 ප්‍රෝ හා ප්‍රෝ මැක්ස්  ද තිබෙනවාක් සේම ඒවායේ 512GB ධාරිතාවක් ඇති මාදිලියක්ද වෙයි.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]