Full width home advertisement

Travel the world

Climb the mountains

Post Page Advertisement [Top]


සාමාන්‍ය අයිෆෝන් 11 අයිෆෝන් එක්ස් ආර් හි තිබෙන්නාක් වැනි ප්‍රාථමික මට්ටමේ කැමරාව (primary camera ) තිබේ.එය 12MP, 4K 60 fps වීඩියෝ එකකී.ඊට අමතරව අල්ට්‍රාවයිඩ් (Ultrawide Camera )නම් කැමරාවද තිබේ.එය 12MP  f/2.4,13mm එකකි.

අයිෆෝන් 11 දි මෙන්ම අයිෆෝන් 11 ප්‍රෝ හා ප්‍රෝ මැක්ස්  තිබෙන ඉදිරිපස කැමරා (Front Camera) 12MP f/2.2 4K වීඩියෝ කැමරාවකි.එනම් එය අයිෆෝන් XRys තිබෙන 7MP f/2.2 1080p වීඩියෝ කැමරාවට වඩා දියුණු එකකි.

අයිෆෝන් ප්‍රෝ හා ප්‍රෝ මැක්ස්හි පසු පස කැමරා තුනක් වෙයි.එහි තුන්වන කැමරාව ටෙලිෆොටෝ කැමරාව (Telephoto Camera ) යි. එය 12MP f/2.0,2X optical zoom haa 52mm ටෙලිෆොටෝ පහසුකම ඇති එකකි.එනිසා ලැබෙන ප්‍රෝටේට් මෝඩ් (Portrait Mode)පහසුකම මගින් වැඩි විස්තර ඇති ත්‍රිමාන ගති පෙන්වන ඡායාරූප ලබා ගත් හැකිය.එසේම නයිට් මෝඩ් (Night Mode)පහසුකම මගින් රාත්‍රියේදි පැහැදිලි ඡායාරූප මෙන්ම වීඩියෝ ලබා ගන්නට පුලුවන.මේ ගුණාංග සියල්ල ඇති ඡායාරූප හා වීඩියෝ ලබා ගැනීමේ නව තාක්ෂණය ඩීප් ෆියුෂන් (Deep Fusion)වශයෙන් හදුන්වය

No comments:

Post a Comment

Bottom Ad [Post Page]