Full width home advertisement

Travel the world

Climb the mountains

Post Page Advertisement [Top]


කලින් ආ අයිෆෝන් XR හි ප්‍රොසෙසර් ලෙස යොදා තිබෙන්නේ ඇපල් A12 බයොනික්(Apple A12 Bionic) විප්සෙට් එකකි.එහි ප්‍රොසෙසරයේ කෝර් 6 (6 Core CPU)කි.ඒ සමග චලන හදුනාගත හැකි M12 මෝශන් කෝප්‍රොසෙසරය (Apple M-series coprocessors)කි.

එය වෙනුවට කොර් 8ක් සහිත නියුරල් එන්ජින් (8 Core Neural Engine) ප්‍රොසෙසරයක් යොදා තනා ඇති ඇපල් A13 බයොනික් ප්‍රොසෙසරය,අලුත්ම අයිෆෝන් 11 හීදි යොදාගෙන තිබේ.අයිෆෝන් 11 ප්‍රෝහි කාර්යක්ෂමතාව වැඩි කොට තිබෙන්නේ මේ සියල්ලට අමතරව තවත් අමතර චිප් එකක්ද (Ultra - wide band chip) යොදා ගනිමිනි.මෙ නිසා අද ලොව ස්මාට්ෆෝන් වෙනුවෙන් යොදා ගෙන තිබෙන බලසම්පන්න චිප්සෙට් එක මෙයයි.එනම්,අයිෆොන් 11 යනු අද ලොව ඇති බලසම්පන්ම ස්මාට්ෆෝනයයි.

මේ සියල්ල නිසා අයිෆෝන් 11 ස්මාට්ෆෝනය,අයිෆෝන් XR ට වඩා 40% කින් කාර්යක්ෂමතාවෙන් වැඩිය.එසේම 4G LTE සන්නිවේදන ජාලවලදී කලින්ට වඩා ඉතා වේගවත්ව ක්‍රියාත්මක වෙයි.එ අය 13% ක වේග වැඩිවීමක් බව ප්‍රකාශිතය.එහෙත් 5G සන්නිවේදන පහසුකම නැත.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]