Saturday, 16 November 2019

මොකද්ද මේ kiki ඇප් එක


Kiki time ඇප් එක face book වගේම විවිධ නිර්මාණ  පළකිරීමට හැකියාව ඇති සමාජ මාධ්‍ය ජාලයකි.මෙහි විශේෂත්වය වන්නේ මෙහිදි පළකරන ලද පළකිරීම්(post) සදහා ගෙවීමක් සිදු කරනු ලබයි.

කිකි සමාගම පවසන ආකාරයට අපූරු අන්තර්ගතයන් පළ කරීමට හැකියාව ඇති පුදගලයින් සදහා සබැදි බෙදාගැනීමේ ආර්ථික සමාජ ජාලයක් ගොඩනැගීම මොවුන්ගේ අරමුණ බවයි.

මෙහිදි මෙම ගිණුම සදහා සහභාගි වන සෑම කෙනෙකුටන රුපියල් 500+ මුදලක් ලැබේ.මෙමගින් එක් පළ කිරීමක් සදහා රුපියල් 180+ මුදලක් පහසුවෙන් ලබා ගත හැකිය.එ බැවින් කිකි ඇප් එක සදහා අවම ලෙස උදේ,දවල්,සවස හා රාත්‍රියේදි මිනිත්තු 10 බැගින් යෙදවුවහොත් (අවශ්‍යනම් දිනකට පළ කිරීම් 8 පමණ සිදුකල හැක) එම අවස්ථා 4 දී පළ කිරීම් 4  කදී ආසන්න වශයෙන් රුපියල් 700 පමණ ද මාසයකට ආසන්න වශයෙන් රුපියල් 20 000 පමණ පහසුවෙන් ඉපයීමේ හැකියාව ඇත.එම නිසා තමාගේ හැකියාව මත මසකට රුපියල් 35 000+ අමතර මුදලක් මෙමගින් ඉපයීම හැකියාව තිබේ.(කිකි සමග එක් වීමට මෙම ලින්ක් එක භාවිතා කරන්න 👉 https://www.kikiers.com/signup?code=hCRlma5Cc)

කිකි ගෙවීම් සිදුකරන ආකාරය.

ඔබ පළකරන ලද එක් නිර්මාණයකට $0.25 - $1 දක්වා ගෙවීමක් සිදුකරන ලබන අතර ඔබගේ පළ කිරීමේ ගුණාතමකබව අනුව එය තීරණය වේ.යම් පළ කිරීමක් සදහා මුදල නොලබුනේනම් එම පළ කිරීම අතත්‍ය ලකුණු (point) ලබාගැනීමට පමණක් දායක වේ.



ඔබගේ ශේෂය $75 වූ විට ඔබට මුදල් ලබා ගැනීමට ඉල්ලීම් කළ හැකිය.එවිට පැය 24 - 28  අතර කාලය තුල ඔවුන් ඔබගේ ගිණුම සමාලෝචනය කර මුදල් ගෙවීම අනුමත කරයි.අනුමත කරනු ලැබුවේනම් ඔබට හැකි ක්‍රමයක්‍ යටතේ මුදල් ලබාගත හැකිය.

මෙහිදි මුදල් ලබා ගැනීමට Paypal,Bitcoin,Western Union,Debit/Credit card,Google pay,Paytm වැනි ක්‍රම භාවිතා කළ හැකිය.



ඔබ භාවිතා කරන ගෙවුම් ක්‍රමය හා දුර අනුව යම් කිසි සුලු මුදලක් ඔබ ලබාගන්නා මුදල මගින් අඩු වේ.මෙම මුදල ව්‍යාපාරික දින 7ක් තුලදි ඔබට ලැබෙන බවට අපේක්ෂා කෙරේ.පසුව නැවත ඔබගේ කිකි ගිණුමේ ශේෂය $3 බවට පත්වේ.

ඔබගේ අදායම වර්ධනය නොවන්නේනම් කරුණාකර ප්‍රතිපත්ති හා නිති රිති අනුගමය කර මිනිත්තු කිහිපයකට පසු යෙදුම විවෘත කරන්න.එමෙන්ම නිතරම මෙම යෙදුම යාවත්කාලීන (Update) කර තබා ගන්න.දිනකට පළකිරීම් උපරිම 8ක් පමණක් සිදුකරන්න.(කිකි සමග එක් වීමට මෙම ලින්ක් එක භාවිතා කරන්න 👉 https://www.kikiers.com/signup?code=hCRlma5Cc)

කිකිගේ නිති


  • ඔබ උඩුගත කළ යුත්තේ ඔබගේ නිර්මාණ පමණි.
  • ඔබ සතුව නොමැති වීඩියෝ හෝ පින්තූර උඩගත කරන්නේනම් එහි පිටපත ලිවිය යුතු නොවේ.
  • සැමවිටම ඔබේම වචන ලියන්න.
  • ඔබට ඕනෑම තැනක ඇති ලිපි පිටපත් කිරිමට හැකියාව නැත.
  • ඔබේ පළකිරීම් සදහා උපුටා දැක්වීම් එකතුකළ හැකි නමුත් ඔබේ පළකිරීමේ ඇති මුළු වචන වලින් 90% ඔබ  ලිවිය  යුතුය.
  • ඔබ වෙනත් පුද්ගලයෙක් හෝ ආයතනයක් ලෙස පෙනී නොසිටිය යුතුය.
  • කිකි හී ප්‍රතිපත්ති අනුගමනය නොකරන්නේ නම ගෙවීම් සිදුකරනු නොලබයි.

Kiki ගෙදර ඉදන් නිදහසේ මුදල් ඉපයීමට පහසුම ක්‍රමයක් දැන්ම පටන්ගන්.👉 https://www.kikiers.com/signup?code=hCRlma5Cc

No comments:

Post a Comment