Full width home advertisement

Travel the world

Climb the mountains

Post Page Advertisement [Top]


ස්මාට් රිප්ලයි(Sර්mart Reply)

යම් පණිවුඩයක් ස්මාට්ෆෝනයට ලැබුණුවිට එයට පිළිතුරු යැවිය හැකි අකාර කීපයක් යෝජනා කරන දියුණු කළ යෙදුමක් ඇන්ඩ්‍රොයිඩ් 10  හි තිබේ.යම් කෙනෙක් ප්‍රදර්ශනයකට යන්නට යෝජනා කළේයැයි සිතමු.එවිට ඒ සමග කළ හැකි තවත් වැඩ යා හකි ආපනශාලා,වෙනත් එවැනි ප්‍රදර්ශන තියෙන තැන්,යා හැකි කෙටිම ගමන් මාර්ග යනදිය ගූග්ල් සිතියමද සමග ස්ම්බන්ධකර පෙන්වයි.පණිවුඩයක පිළිතුරු ලෙස ඉන් කැමති දේ තොරා දක්වන්නට පුලුවන.මෙය ස්මාට් රිප්ලයි ගුණාංගය ලෙස හදුන්වාදී තිබේ.

සවුන්ඩ් ඇම්ප්ලිෆයර්(Sound Amplifier)

ඝොෂාව සහිත තැනක සිටියදි ස්මාට්ෆෝනයේ කතා බහ කරන්නට ඇතිවෙන බාධාව මග හරවන්නට භාවිතාකළ හැකි යෙදුම් ගනණාවක් සවුන්ඩ් ඇම්ප්ලිෆයර් යෙදුමෙන් ඉදිරිපත් කර තිබේ පසුබිමේ ඝොෂාව පෙරා හැරීම මෙන්ම ඇසෙන හඩ තිව්‍ර කිරිමේ පහසුකම මෙහි වෙයි.එසේම දේශනාගාරයක අවන්හලක හෝ අන් අය සමග කතාබහ කරමින් සිටිනවිට වුවත්,හෙඩ්ෆෝනය සම්බධකර ,හඩ පැහැදිලිව ඇසිය හැකි සේ ගුණාංග දියුණු කර තිබේ.

හා ලයුව් කැප්ෂන්(Live Caption)

බිහිරි හෝ ඇසීම අෆු අයට හෝ ඉතා ඝොෂාකාරි ට්ජැනක සිටින විට හෝ ස්මාට්ෆෝනයේදි ක්‍රියාත්මක කරන වීඩියෝවල කතාකරන් දේ උපසිරැසි වශයෙන් එවේලේම පෙන්වන නවාංගය ලයිව් කැප්ෂන්‍ වේ.මෙලෙස ලයිව් කැප්ෂන් ලබා ගැනීමට ස්මාට්ෆෝනයට අන්තර්ජාල සම්බන්ධය හෝ අඩුම තරමින් දුරකථන සම්බධතාවයක් හෝ අවශ්‍ය නැත.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]